Tuesday, November 29, 2016

Haduwa in Sri Lanka





Name               :   Haduwa j.s
Address            :   Haduwa j s haduwa
Zone                 :   naula
Email Address  :   haduwajs123@gmail.com
T/P                    :   0719832977

දැක්ම

  සොදුරැ සිතැති ව ගණැති හදැති ව සුවැදැති ගතැති ව ප්‍රඥවෙි නිමි වළලු තරණයට



  මෙහෙවර

  මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල අධ්‍යාපන කලාපයේ මප/නා/හාඩුව විද්‍යාලයේ සිසු පරපුරට ඉගෙනුමි අවශ්‍යතා පුුලුල් කරමින් ඹවුන් .තුළ  සැගවී ඇති විභව්‍යතා මතු කරමින්
දක්ෂ කියාකාරි නිර්මාණශිලි සමබර  පෞරැෂයකින් හෙබි අනාගතයට උරදිය හැකි පුද්ගලයකු සමාජ බිහිකරදීම සදහා සමිපත් හා නවීන තාක්ෂනය උපයෝගි කරමින් හා වර්ධනය කරමින් කාර්යක්ෂම වූත් අමිල වුත් සේවයක් සැලසීම අපගේ  අරමුණයි